මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ දී 38 හැවිරිදි දෙදරු පියෙක් ඝාතනය කර තිබේ. ගෙල කපා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙ‍තෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශනContinue Reading

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයන් අතර ළමුන් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නිවාස 14ක් ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන් ය. ගින්නත් සමඟ නිවාසවල රැඳී සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුක්‍රේනContinue Reading

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දැඩිගමුව හා හංවැල්ල ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමක දී විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අනුගාමිකයින් සමඟ සමීප සබඳතා පවත්වන අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැ කිවූContinue Reading

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය සියයට දෙකකට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ අතර මෙවර අයවැයේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වැඩිContinue Reading

අස්ථානගතව තිබූ හමුදා පොලිස්හේවා බළකායට අයත් ටී 56 මැගසීනය සොයා ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර ඇත. පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස්හේවා බළකා කඳවුරේ තිබූ ටී 56 උණ්ඩ 30ක් සහිත මැගසීනය යුද හමුදා පොලිස් හේවා බළකා කඳවුරේ ජලය බැසයන යන කාණුවක තිබී හමුව ඇත.Continue Reading

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56  ගිනි අවිය සමග ප්‍රබල  පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ  සමීපතමයෙකු වන” සාමික” නැමැත්තා සමග  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම ගිනි අවිය සමග  ,මැගසිනයක් සහ ජීව උණ්ඩ 32 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ඔහු අතිශය රසික ජනාදරයට පත්වූ සිතුවම් නිර්මාණ ශිල්පියෙකි. දශක හයකට අධික කාලයක් ප්‍රමුඛ පෙළේ චිත්‍ර කථා නිර්මාණ ශිල්පියෙකු හා ගත්කතුවරයෙකුද වූ එතුමා ලංකාදීප පුවත්පතට නිර්මාණය කළ ‘එතුමා’ සහ ‘පලා මල්ල’ යනContinue Reading

මුතූර් තෝපූර් ප්‍රදේශයේ නිවසක් තුළදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ගෙල සිරකර අදාළ කාන්තාව ඝාතනය කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය. සැකකාර සැමියා විසින් බිරිඳගේ ඇඳුමේ කොටසක් භාවිත කර ඇයගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත. ඝාතනයට ලක්වී ඇත්තේ 28 හැවිරිදිContinue Reading

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති බවය. පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරුකර යවා තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ 45 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුටය. වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමටContinue Reading