මවට හොරෙන් රැගෙන ගිය පාපැදිය පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ, මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම්. ආර්. රන්තරු නමැති දරුවාය. මියගිය දරුවාContinue Reading

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය. අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්දContinue Reading

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රැම් 105ක තොගයක්Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධනContinue Reading

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම  ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය.  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.  චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුවContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව  සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරායින්, කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. යුක්තිය මෙහෙයුම යටතේ  මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත  බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත්Continue Reading

හමුදාවෙන් පලා ගිය සෙබලෙකු ලෙස තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සෙබලෙකුගේ නිල ඇඳුම් කට්ටල තොගයක් ඇතුළු ආයිත්තම් තොගයක් පනාගොඩ  යුද හමුදා කඳවුරෙන් හොර රහසේ පිටමංකර දකුණු පළාතට රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. එම සැකකරුවන් දෙදෙනා  සමග යුද හමුදා කැලෑ නිල ඇඳුම්වලට සමානContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත සහ දකුණු පළාත මුලික කරගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ දී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසුවේය. එහිදී වැල්ලවත්ත, මිටියාගොඩ, කෙසෙල්වත්ත,රත්ගම,Continue Reading

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. එසේම මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතාContinue Reading