රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01)උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාවContinue Reading

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (1) සිට සියයට 100 කින් ඉහළ දමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (31) පස්වරුවේ පැවසීය. විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.Continue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ඒ අනුව නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.Continue Reading

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ආරාධනයෙන් ඔහු පෙබරවාරි 03 වනදා දිවයිනට පැමිණෙන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ. මෙම සංචාරය අතරතුරදී තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ නිල සාකච්ඡා පැවැත්වීමටContinue Reading

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.Continue Reading

යාචකයින් ලෙස මුදල් එකතු කිරීම මේ වන විට කූඨ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසනවා. මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කතරගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කළේ. ඒ අනුව සිසුන් පිරිසක් කතරගම ප්‍රදේශයේ යාචකයින් ලෙස වෙස්වලාගෙන සිදුකළContinue Reading

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ. Continue Reading

අද (30) පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රීContinue Reading

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබේ. අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති හමුවකදී ඔහු එම පක්ෂය සමග එක්ව ඇත. ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ. ඒContinue Reading

රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින්Continue Reading