සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු මරුට
සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටය. මෙම මරණය සිදුව ඇත්තේ වැව පාර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළදීය.Continue Reading











