ජීවිත බිලිගත් මාරක අනතුරු කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් ජීවිත රැසක් අහිමි වී ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (24) උදෑසන තිස්ස – මාතර මාර්ගයේ මැදඑළිය ප්‍රදේශයේ දී රන්න දෙස සිට හුංගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටී අනතුරක් සිදුව තිබිණි. අනතුරින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ අතර එහි ගමන් ගත්Continue Reading











