ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ පක්ෂ නායකත්වය සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවය. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීමContinue Reading

රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එවන් පසුබිමක සහල් සැකසුම් ක්‍රියාවලිය වෙනුවෙන් 1984 වර්ෂයේ ඉදිකර තිබූ වී අලෙවි මණ්ඩලය සතු ස්ථානයක් අද වන විට විනාශ මුඛයටContinue Reading

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.Continue Reading

යේමනයේ හූති සටන්කාමින්ට සහාය දක්වන දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් යේමනයේ දැවැන්ත රැළියක් පැවැත්වී තිබේ. යේමනයේ සනා අගනුවර මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අමෙරිකාව, හූති සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. ඉරානයේ සහාය ඇති ව යේමනය පාදක කරගෙන සංවිධානය වී සිටිනContinue Reading

19න් පහළ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.    තරගය දකුණු අප්‍රිකාවේ කිම්බර්ලිහි දී අද පස්වරු 01.30ට තරගය ආරම්භ වීමට නියමිත ව ඇත. නේපාල සහ නවසීලන්ත 19න් පහළ කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වීමට නියමිත ව තිබේ. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්Continue Reading

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ, 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් බව පොලීසිය පවසයි.  ඔහු පානදුර – දකුණ පොලිස් වසමේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබිණි. එහි දීContinue Reading

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත. ඒ අනුව මේ වනවිට සතොස අලෙවිසැල්වලContinue Reading

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මාර්ග 57ක පීලිපැනීම් සිදුවී ඇති අතර අනෙක් පීලිපැනීම් 53 සිදුවී ඇත්තේ අංගනවල බවය. උඩරට දුම්රිය මාර්ගයේ පීලිපැනීම් 26ක් සිදුවී ඇති අතර ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාසයේ පීලිපැනීම් 06 බැගින් සිදුවී ඇති බව ද සඳහන් ය. මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ,Continue Reading

පුත්තලම – දළුව – නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික රැස්වීමට එක්වීමට ඊයේ (19) එම ප්‍රදේශයට ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එම ස්ථානයට නොගොස් ආපසු හැරී යාමට සිදු විය. ඒ, ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. පුත්තලම – දළුව ප්‍රදේශයේ පිහිටි නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාContinue Reading

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඒ මහතා පැවසීය. පසුගිය 18 වනදා නාරම්මලContinue Reading