චීනයේ භූ කම්පනයක්
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය. එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වුණි. එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.Continue Reading
චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය. එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වුණි. එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.Continue Reading
මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ. මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. මිදිගම පිටිදූව පාරේ පදිංචි සුදේෂ් මධුසංක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු අද උදැසන සිය දරුවන් දෙදෙනා බටවල පාතේගමContinue Reading
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තාContinue Reading
හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන පානදුර වලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 850ක් පොලීසිය සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. කළුතර අපරාධ කොට්ඨාශයContinue Reading
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී හොරණ මිවනපලාන ප්‍රදේශයේ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි. පොලීසිය සැකපළ කරන්නේ දැඩි සුළං තත්ත්වය මත විදුලි රැහැන මතට ගසක් කඩාවැටීමෙන් විදුලි රැහැන කඩා වැටී තිබෙන්නට ඇති බවය. එම කාන්තාවට අයත්Continue Reading
නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත කටුගස්තොට නගරයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 51 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, ගාල්ල, හිනිදුම සහ ඇතුල්කෝට්ටේContinue Reading
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු,Continue Reading
දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය. රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන්Continue Reading
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.Continue Reading
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved