හරක් කටාගේ සමීපතමයන් යැයි හඳුනාගත් පිරිස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගැනීමට අධිකරණයෙන් අවසර හිමිවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම, දික්වැල්ල, හා අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන්ව ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන්ව එළඹෙන 19 වනදා දක්වා එලෙසContinue Reading











