ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතරContinue Reading

කිලිනොච්චිය, නාච්චිකුඩා ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ සඳහා භාවිත කරන කවර සකසන ලද ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවය. අබලන්වූ බෝට්ටු ෆයිබර් යොදා පිළිසකර කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් එහිදී මෙලෙස ක්ලේමෝ කවර සාදා ඇතිContinue Reading

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙයි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙස්වෙත ගොස් ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබේ. ඔවුන්Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය පක්ෂය මාරු කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එවැනි ක්‍රියාවලට අනුබල දීම තුළින් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම අභියෝගයට ලක් විය හැකි බවත් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්දිරන් මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක්Continue Reading

මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි. පැමිණිලිකාර කාන්තාව සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා යෑම සඳහා හයිලෙවල්Continue Reading

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවාContinue Reading

රී ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත්වීමට හේතුවී ඇත්තේ ව්‍යවස්ථාදායක සහ රාජ්‍ය පරිපාලනය දූෂිතයන්ගෙන් සමන්විත වීම බව හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ චරිතාපදානය එළිදැක්වීමට ඊයේ පස්වරුවේ එක්වෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා කියා සිටියේ දියාරුවූ ව්‍යවස්ථාදායකයක් තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිContinue Reading

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (11) වැල්ලම්පිටිය පොලිස් වසමේ,‍ මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී 48 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ගලෙන්බිඳුණුවැව, කැකිරාව මාර්ගයේ යකල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යකල්ල ප්‍රදේශයේ සිට කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටContinue Reading

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.Continue Reading