ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (24) පැවති ඡන්ද විමසීමෙන් යළි එහි බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමත් විය. ඡන්දයෙන් අනතුරු ව ජයග්‍රාහී කණ්ඩායම ඡන්දයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම්Continue Reading

දිවයිනේ ප්‍රදේශ දෙකක දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. සෙවණගල සහ මීරිගම යන ප්‍රදේශවල දී මෙම ඝාතන සිදු ව ඇති බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. ඉන්, පහර දී ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගල මළසිරුරක් සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරුවෙකුContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 05කට අධික මුදලක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.     බැංකු ගිණුම් භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හුවමාරු කරගැනීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශනයක්Continue Reading

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත. ඉන් අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව මාධ්‍ය ආංශය නිවේදනයContinue Reading

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදු කර තිබේ. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක්Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන දෙසැම්බර් මාසය තුළ ලබාගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) සඳහන් කළේය. ඒ මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ, ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගනිමින් සිටිනContinue Reading

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ එම කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මතය. සිදුකරන ලද විමර්ශනයේ දී උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ට අඩු දෙමළ ජාතික ළමුන් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙනContinue Reading

ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පැවැත්වීමට නියමිත “මහවිරු සැමරුම්” උත්සව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝග කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද (24) දින අභියාචනාධිකරණයේදී කැදවනු ලැබීය. එහිදී මහවිරු සැමරුමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා අද (24) අභියාචනාධිකරණයටContinue Reading

අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක්  ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයාContinue Reading

දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව  RDMNS.LK   දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් එම දෙපාර්තමේතුවේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර දුම්රිය මැදිරිContinue Reading