2024 අයවැය ගැන නිවේදනයක්
2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය. අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය. 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිටContinue Reading











