අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය  කිරීමට තීරණය කර තිබේ. අනුරාධපුර නගරය මෙන්ම අනෙකුත් ඓතිහාසික නගර ද  ඩිජීටල්කරණය කිරීම සහ සිතියම්කරණය කිරීම වැදගත් බවත්,  ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ප්‍රංශContinue Reading

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය.Continue Reading

අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 26 පලුගොල්ලාගම, මෙගොඩ වැව ප්‍රදේශයේ කාන්තාවකි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය සිදු කරයි.Continue Reading

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.Continue Reading

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය. අනතුරට ලක්වීContinue Reading

කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කාමරයක් තුළ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් මෙලෙස සොයාගත් බවය. ඇය පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී ඇත. අනියම් පුරුෂයා සමග ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින්Continue Reading

අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි බවය.  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව,Continue Reading

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙන්නේ. සැකකරු 2011 වසරේ ජනවාරි මසContinue Reading

පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි . පාසලෙන් ලබා දුන්  බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්‍ර අලබැදුමක් මෙම  සිසුන් ආහාරය ට ගෙන  ඇති බවත් , පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කරනුContinue Reading

පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින්  සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බළකායContinue Reading