කළු-නිල්වලා ජල මට්ටම් යළි ඉහළට
කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. ගංගාවල නවතම ජල මට්ටම් සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබේ. ඒContinue Reading











