හරක් කටාට පැන යාමට සූදානම් කළ යතුරුපැදියක් හමු වේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබේ. ඒ, එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබිය දී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබූ හිමිකරුවකු නොමැති යතුරුපැදියක් සම්බන්ධයෙන් විමර්ශකයන්Continue Reading











