ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්‍රදානය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර කොළඹ ජනාධිපති මන්දිරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර අදාල ව්‍යාපෘති ක්‍රියාත්මකContinue Reading











