තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ තිබේ. අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත. දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාContinue Reading

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් 76 වන නිදිහස් දිනයට විරෝධය පලකරමින් නිදහස් දිනය දෙමළ කළු දිනයක් ලෙස නම් කර මෙරට තුල යලි ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහයක නිරත වෙන බව පවසා සිටිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා සිංහල රාවය සංවිධානයේ ප්‍රචාරක ලේකම් මදුභාෂණ රණහංස යන අයContinue Reading

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත්Continue Reading

ආදුරුප්පුවීදිය – ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු සහ අධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හා 39 හැවිරිදි වියේ පසු වන කඩවත සහ ආදුරුප්පුවීදිය යනContinue Reading

ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ. එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති බව වාර්තා වේ. දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු අවසන් වූ පසු ඔහු සිනමා වෘත්තීයෙන් සමුගෙන පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමට අදහස් කරයි.Continue Reading

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.Continue Reading

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය. ඊයේ (01) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටිContinue Reading

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.Continue Reading

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් අද (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ මංජුල බාලසූරියContinue Reading

ඉදිරි වසර කිහිපය තුළ තායිවාන දිවයින අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇති බවට අමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිතුරු රටවලට පවතින්නේ බලවත් සැකයකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන ඉහළ තාක්ෂණික දියුණුවක් සහිත සංවර්ධිත භූමියක් වන තායිවානය සිය රටට අයත් ප්‍රාන්තයක් ලෙස චීනය සලකයි. ඇත්තContinue Reading