බස් ගාස්තු වැඩි කිරීමට සැරසෙයි
දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගම් පවසති. සමස්ත ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා, “මීට කලින් ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළා. එතනින් නතර නොවී ඊයේ නැවත වතාවක් ඩීසල් මිල රුපියල්Continue Reading











