ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම කළුතරින් ආරම්භ කෙරේ
E – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම අද (05) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භContinue Reading











