රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දෙනු ලැබිණි. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබා දී තිබේ. අභියාචනාධිකරණ තීන්දුවටContinue Reading

මේ දිනවල කොරියානු අර්ධද්වීපය දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ඊට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය යි. එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටියහ. ඒ අනුව උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක්Continue Reading

කැලණි ගඟේ තොටුපොළක දියනෑමට ගොස් කිඹුලෙකු ඩැහැගෙනයාමෙන් අතුරුදන් වූ 9 හැවිරිදි දරුවාගේ දේහය ඥාතීන්ගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආවේය. ඒ අනුව පුංචි දිස්නගේ දේහය ඊයේ (18) රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණි. කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ කැළණි ගං තොටුපොලේදී පුංචි දිස්න මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබුණි. මිත්තණිය රෙදි සෝදමින්Continue Reading

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව සහContinue Reading

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මකවීමෙන් රියදුරෙකුට වෙඩිවැදී ඔහු මියගොස් තිබේ. අද (18) පස්වරුවේ මෙම සිද්ධිය ඇතිවී තිබුණේ දම්පැලැස්ස ප්‍රදේශයේදීය. නාරම්මල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනයවූ කුඩා ලොරි රථයක් හඹාගොස් නවතා ගැනීමට නාරම්මල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබුණි. පසුව අදාළ රියදුරාව පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් අදාළ රියදුරාට වෙඩිවැදීContinue Reading

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය. “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතුContinue Reading

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.Continue Reading

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (17) සිට අද (18) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් ඇතුළත් වේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනාContinue Reading

එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද ‍(18) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර ගැටලු මතුවෙමින් පවතින බවය. ඒ අනුව වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහContinue Reading

කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. එම අනතුර වන විටContinue Reading