කොළඹ රථවාහන වැරදි සොයන්න CCTV මෙහෙයුම් අද සිට
කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී හඳුනාගන්නා මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමයContinue Reading











