සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල්Continue Reading

 යාපනය කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. ඉන්දීය ධීවරයින් විසින් කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය ආසන්නයේ වූ මුහුදු සීමාවට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසිContinue Reading

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වේ.Continue Reading

තංගල්ල  මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව  එල්ල කළ මෝල්ගස් පහරකින්  නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇතිContinue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබු ලංගම බස් රථයක් පරික්ෂා කිරිමේදි සූක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්අගලයෙකු (13) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුව ගත් ප්‍රද්ගලයා වයස අවු 30 ක පමණ පුද්ගලයෙකුContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගැනීමට අධිකරණයෙන් අවසර හිමිවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම, දික්වැල්ල, හා අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන්ව ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන්ව එළඹෙන 19 වනදා දක්වා එලෙසContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගැනීමට අධිකරණයෙන් අවසර හිමිවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම, දික්වැල්ල, හා අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන්ව ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන්ව එළඹෙන 19 වනදා දක්වා එලෙසContinue Reading

දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් තිබේ. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව සඳහන්ය.Continue Reading

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල මෙම කරුණු සඳහන් කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි. ලෝක ආර්ථික සමුළුව  අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක  නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත. රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදීContinue Reading