ළමා රෝහලේ බරපතළ අර්බුදයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයට අදාළ ආයතනය සමග සේවා ගිවිසුම වසර දෙකකින් අලුත් නොකිරීම එහි නඩත්තු කටයුතු බිඳවැටීමට හේතු වී ඇති බවය. මේ අතර රිජ්වේ ආර්යාContinue Reading











