ගංවතුර ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත. මේ හේතුවෙන් ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසදContinue Reading











