පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ  කල්ලි නයක මෙන්ම  ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද  (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. මේ අනුව සැකකරු  දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසරContinue Reading

සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්‍යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ප්‍රභූදේවා ශ්‍රීContinue Reading

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු  කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිසිය කියයි. සැකකරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඔහු හෙරොයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙමContinue Reading

අභියාචනාධිකරණය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව ‘හරක් කටා’ නමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළේය. නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතිසි නිකුත් කරමින්Continue Reading

දොම්පේ පොලිස් වසමේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ. ඊයේ (14) දහවල් කාලයේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවීContinue Reading

දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයටත් අදාළව එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. එසේම රත්නපුරContinue Reading

නදුන් චින්තක නොහොත් හරක් කටා අද (14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ. ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.Continue Reading

2019 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් පහකට අයත් සිසුන් 480ක් අධ්‍යයන කටයුතුවල නිරත වේ.එනමුත් පරිපාලනයේ ඇති දුර්වලතා සහ රජයේ ඇති නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිසුන්ට අපහසුතා හා ගැටළු රාශියකට මුහුණ පෑමට සිදුව තිබේ.මෙහි ප්‍රධානතම ගැටලුව නම් පීඨය අරඹා වසර 05 ක් ගතContinue Reading

වි‍‍ශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබේ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 12 වනදාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇති බවය. මෙලෙස නිදහස හිමිව ඇති රැඳවියන් අතර පිරිමි රැඳවියන් 926ක් සහContinue Reading

පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළතීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත. එම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.Continue Reading