රෝගීන් රවටා සිදුකළ දැවැන්ත වංචාව
පෞද්ගලික රෝහලක සිදුවූ දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2022.01.01 සිට 2023.05.10 වනදා දක්වා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති බව හෙළිවී ඇත. අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට හිමිවිය යුතු වට්ටම් මුදල ලබාදුන් බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර රුපියල් 10,904,208ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධContinue Reading











