මාළු, චීස්, බටර් ඇතුළු භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු, සැමන්, යෝගට්, බටර්, ඇපල්, දොඩම්, මිදි, රටඉඳි ඇතුළු භාණ්ඩ වර්ග කීපයකට 2023 දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා බල පැවැත්වෙනContinue Reading











