තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. නොරොච්චෝලය පොලීසිය විසින් ඊයේ (28) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්Continue Reading











