ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරගයක් පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය අතර පැවැත්වුණි. එම තරගයේදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැඳවීමට පෘතුගාල පුහුණුකරු තීරණය කර තිබුණි. රොනාල්ඩෝ වෙනුවට කණ්ඩායමට කැඳවූයේ 21 හැවිරිදි ගොන්සාලෝ රාමෝස් ය. පෘතුගාලය වෙනුවෙන් පළමුContinue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (07) පස්වරුව දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල්Continue Reading

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් අතර තුර අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගේට්ටුවට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුරම් කරු වසන්ත මුදලිගේට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත් මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාරContinue Reading

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වනවිට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි. තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද පස්වරු 3ට ආරම්භ වනු ඇත.Continue Reading

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එසේම යල් පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050ට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. මේ අතර ශ්‍රීContinue Reading

විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිටContinue Reading

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කර තිබෙි. ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදවු කිරීම සඳහා මෙම සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ලෝක බැංකුව අනුමත කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.Continue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (දෙසැ. 6) යළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ජූනි මස 10 වන දා බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොදු දේපොළවලට හානි කිරීමේ සිද්ධියට අදාළවContinue Reading

රුපියල් කෝටි 06කට අධික වටිනාකමිකින් යුත් පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගැනීම සහ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් පරිප්පු පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ සාවද්‍ය පරිහරණය කළැයි කියන මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කරුණු වාර්තාContinue Reading

වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇතිContinue Reading