Wilko Johnson දිවියෙන් සමුගනී
ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ රූපවාහිනී මාලා නාටකයක් වන Game of Thrones හි රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය ගිටාර් වාදකයෙකු වන Wilko Johnson නමැති රංගන ශිල්පියාය. මියයන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය. Game of Thrones හි රංගන ශිල්පියෙකු ලෙස එක්වීමට පෙර ඔහු අතිශය ජනප්‍රියContinue Reading