දුම්රිය ප්රමාදයත් සමග ආරක්ෂාවත් තර කෙරේ
දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (04) සවස් කාලයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (04) උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් ගැටුමක් ඇති කරගෙන තිබුණි. මෙහිදී උප නියාමකවරයාට පහරදී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රහාරයContinue Reading











