වෙලේ සුදා ගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු
මහා පරිමාණ මත්ද්රයව්ය් ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජ ගල්ගොඩ ගේ සුනිමල් කුමාර නොහොත් තාජු නමැත්තායContinue Reading