කුඩු පැකට් 34ක් සමග දෙයියන්දර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
හක්මන දෙනගම ප්‍රදේශයේ දී ඊයේ (03) සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් මිලිග්‍රෑම් ප්‍රමාණයක් 7140 ක් අඩංගු පැකට් 34 ක්සමඟ දෙයියන්දර පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි. හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව හක්මන දෙනගම බටහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකContinue Reading











