මිලියන 03ක මල්පෙති මන්නාරමෙන් අල්ලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව හා මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් එක්ව ඊයේ (23) වන දින මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී රුපියල් මිලියන 03ක වටිනාකමින් යුක්ත Pregabalin වර්ගයේ මල්පෙති 207,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ පදිංචි ලෝගන්දන් අජන්තන් නමැති 22 හැවිරිදිContinue Reading











