වෛද්‍යවරයෙකුට පහරදීමක්
වත්තේගම රෝහලේදී වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නියමිත වේලාවෙන් බැහැරව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බැලීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවය. ඊයේ (21) රාත්‍රී 9ට පමණ පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ රෝගියා බැලීම සඳහා වත්තේගම රෝහලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේContinue Reading











