අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 10 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට සම්බන්ධ ව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කළුතර පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේContinue Reading











