සිමෙන්ති මිල පහළට
සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.Continue Reading
සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.Continue Reading
2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.Continue Reading
තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුවී තිබේ. එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. මෙවන් පසුබිමක් තුළ මුතුරාජා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයාContinue Reading
නාගලගම් වීදිය ගෑස් අලෙවිසලක් ආසන්නයේදී අද සවස පුද්ගලයන් තිදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර පළා ගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වකුමාර් ශාමල් සසිඳු යන විසිපස් හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකු හඳුනා ගෙන ඇති බවContinue Reading
ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්,Continue Reading
මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඉන් එක් පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා අනතුරකින් මියගොස් ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයට අනුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා කහ පැහැති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනයේContinue Reading
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවය. අගෝස්තු 17 වනදා ඇසළ පෙරහැරContinue Reading
අද (05) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා තිබේ. දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසය. ඒ අනුව අද දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළගොස් තිබේ. Continue Reading
කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව රු 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර ඇති බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. එමෙන්ම රු 1000කට පැවති කොත්තුවෙන් රු 100ක මුදල් අඩුවන බව ද ඒ මහතා සඳහන් කළේය. ගෑස් මිල සංශෝධනය කිරීමContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved