වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට
අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. අරක්කු පානය කිරීම නිසා වෙරි මර මරගාතේ කතාබහ කිරීමට නොහැකිව සිහි විකල් තත්ත්වයක පසුවූ බව කියන එක් සිසුවකු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදැයි පොලීසියContinue Reading











