පානදුර මූලික රෝහලේ රෝගී ජීවිත අනතුරේ
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මේ වන විට එම රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. එම ඒකකය වේයන් විසින් හානී කිරීම හේතුවෙන් සතියක පමණ කාලයක සිට වසා දමා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කාංචනා දිල්රුක්ෂි ඩීරසිංහ මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් ශල්‍යකර්ම, රිය අනතුරුවලට ලක්Continue Reading











