අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අලුත්ම ආරංචිය
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසීමට නියමිතය. අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්, “මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයිContinue Reading











