මාතර ද්විත්ව ඝාතනයක්
මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ 67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය. නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන්Continue Reading











