හරක් කටාගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ජූලි 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. මේ වනවිට සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී. හරක් කටා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත්කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේContinue Reading











