රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක්  අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය. 24 හැවිරිදි මෙම තරුණියContinue Reading

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි. අනතුරුව අමෙරිකාවේදීContinue Reading

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ කටඋත්තරයක් ලබා දීමෙන් පසු පිට ව ගොස් ඇති බව වාර්තා වෙයි. අද (04) තරිඳු උඩුවරගෙදර, පැය තුනකට අධික කාලයක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති අතර, අත් අඩංගුවට ගැනීමකින් තොරව ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ ඇත. බුදුසිරිත පිළිබඳ ආන්දෝලනාත්මකContinue Reading

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අගයන් අද (04) සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබේ. සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 633.69ක් හෙවත් 6.71%කින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව දිනය නිමා වනවිට එම අගය සටහන් වූයේ 10,076.64ක් ලෙසය. පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 7.14ක් ලෙසය.Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04 දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් සඳහන් වෙයි.Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04)Continue Reading

පසුගිය ජූනි 30 වනදා IDH රෝහලට ඇතුළත් කළ කුඩා දියණියක් ඩෙංගු කම්පන තත්ත්වයෙන් මියයෑමේ ඛේදනීය පුවතක් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 4ක් බිහංසා සදෙව්මිනි නැමති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි. ඩෙංගු කම්පන තත්ත්වය වෛද්‍යවරුන් විසින් මුලදීම හඳුනා නොගැනීම දැරියගේ මරණයට හේතුව බව වාර්තා වේ. සඳෙව්මිනීගේ දෙමාපියන් චෝදනා කරන්නේ,Continue Reading

හුංගම සහ හෙට්ටිපොළ ප්‍රදේශවලදී සිදූවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (03) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. හුංගම පොලිස් වසමේ රැකව කහදාව මාර්ගයේ දකුණු කහදාව ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු තංගල්ල රෝහලContinue Reading

රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ. 2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ සඳහා ඉල්ලුම්පත් යොමුකළ හැකිය. ඒ අනුව www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත්Continue Reading

මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ අහුගම්මන ප්‍රදේශයේ පදිංචි මාස දෙකක් වයසැති බිළිඳියක බව පොලීසිය පවසයි. මෙම දරු දෙදෙනා නිවසේ පෙරේදා (02) සෙල්ලම්Continue Reading