රට වනසන අලුත්ම කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්
මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “ආගමික අන්තවාදය පැතිරවීම පිළිබඳව පහුගිය කාලයේ ක්‍රිකට්Continue Reading











