ලක්ෂ 50ක කුඩු සමග කතක් සැකපිට අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලිගෑම් 610 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 101 මිලිගෑම් 100 ක් කේරළ ගංජා කිලෝ තුනයි ගෑම් 240 ක් හා මත් පෙති 900 ක් පොලිස්Continue Reading











