පෙෂර් බලන්න ගිය වෛද්‍යවරියට නොහොබිනා වැඩක්කළ රෝගියා
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබාගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කරනු ලැබූ අයෙකු බවද සඳහන් වේ. පොලීසිය පවසන්නේ, වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී ඔහු ඇයගේ පපු ප්‍රදේශයContinue Reading











