උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථා තත්ත්වයට පත්කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටන් සහ  වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ සිට එහි දුම්රිය ගමනාගමනයට බධා එල්ලව තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමට ලක්වූContinue Reading

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රි කඳවුරු බැඳසිටි තරුණ යුවළකට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වීම සම්බනධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, මෙම යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශවාසීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය. කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයට ඊයේ (11) පස්වරුවේContinue Reading

කළුතර ලැගුම්හලක රැඳීසිට අභිරහස් ලෙස මියගිය සිසුවියගේ ජංගම දුරකථනය සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.   ඒ අනුව සිසුවියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද (12) පස්වරුවේ කළු ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. කළුතර 05 මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය  ලැගුම්හලක රැඳීසිටි සිසුවියක් අභිරහස් ලෙස ඇදවැටී මියයගොස් තිබුණේContinue Reading

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය. ජනතාවට අපහසුතාවකින් තොරවContinue Reading

බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකයකදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම 100 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල් 26750Continue Reading

ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින අතරContinue Reading

කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්‍රමාණයකට  ඉල්ලුම  තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය   මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. මේ අනුව රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව  කෝප් කමිටුව එම අධිකාරියට පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන්Continue Reading

පසුගිය 03 වනදා සිට අතුරුදන්වී ඇති බව කියන බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ප්‍රදේශයෙන් පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය අදාළ පුද්ගලයා අතුරුදන්වීමට පෙර අවසන්වරට ලබාගත් දුරකථන ඇමතුම ඔස්සේ විමර්ශන සිදුකර ඉකුත් 06 වනදා අදාළ පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර තිබුණි. පසුව ඉකුත් 08 වනදා අදාළContinue Reading

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි  යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.  මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකුණදොර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබාContinue Reading

නිවසක තනිව සිටි 25 හැවිරිදි විවාහක කතත හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියයි. ඇය මීට මාස කීපයකට පමණ ඉහත දී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය සඳහන් කළේය. මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා  රැකියාවන් නිමවා නිවසට එද්දීContinue Reading