වෙසක් බලා රෝහලටත් යයි
වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් අද අළුයම 5.45 ට පානදුර වලාන ප්‍රදේශයේදී පෙරළී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කොළඹContinue Reading











