නතාෂා සහ බෘෘනෝ අද අධිකරණයට… ඔවුන්ට එරෙහි උද්ඝෝෂණයක් අධිකරණය ඉදිරිපිට
බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජයනි නතාෂා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර අද (07) යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නතාෂා එදිරිසූරිය පසුගිය මස 27 වැනිදා අපරාධ පරීක්ෂණContinue Reading











