පාසල් සිසුවෙක් දුම්රියේ ගැටෙයි
මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ. එම සිසුවා ඊයේ (26) බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක එලෙස ගැටී ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින්Continue Reading











