නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙතContinue Reading

කොරෝනා  රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය. මෙලෙස මියගොස් තිබුණේ මාතර  හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මියගිය කාන්තාව ඉකුත් 27 වැනි අයි ඩි එච් රෝහලටContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගල්කිස්ස කැබිලිකොටුවවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. එසේ මියගොස් ඇත්තේ 64 හැවිරිදි මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. එමෙන්ම කෝපායි පුදර්මඩම් පෙරියම්මා ප්‍රදේශයේදී යතුරුපැදියක්, බස් රථයක්Continue Reading

පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන මෙම සහල් තොගයේ කල් ඉකුත්වන දිනය 2022 දෙසැම්බර් මස ලෙස සටහන් කර ඇත. එම හාල් තොගේ ගුල්ලෝ සහ පනුවෝ දක්නට ලැබෙන බවContinue Reading

මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ ඝාතකයා එම කාන්තාව දූෂණය කර මරා දමා ඇති බවය. ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. මරණකාරිය තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදීContinue Reading

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලටContinue Reading

ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන “ස්කයි ඩයිවින්” අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පසුගියදා සිදු කෙරුණි. ඒ, දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ සිටය. මෙරට සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධන කිරීම සඳහා ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ස්කයි ඩයිවින් මෙරට තුළ සිදුකිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ස්කයි ඩයිවින්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් සිල්වා ඝාතනයේ සැකකරුවෙකු වූ සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” ප්‍රංශයේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙරටට දැනුම් දී ඇති අතර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවContinue Reading

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන දෙදිනක් සැහවී සිට  විදෙස්ගත වීම සඳහා  කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුContinue Reading

අවුරුදු 11ක් වයසැති සාමාණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇතැයි පයාගල පොලීසිය පවසයි. පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී ඇත. සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි. අදාළ පැමිණිල්ලේContinue Reading